Comment කරමු තෑගි දිනමු තරගය

Comment කරමු තෑගි දිනමු තරගය

කොහොමද මේක වෙන්නේ ?
ඔබ කලයුත්තේ ,ඔබ කියවා ඇති කෘතියක් පිලිබදව සරලව අදහස් දැක්වීමක් පමණයි එනම් සරල ව ඔබට හැගෙන ආකාරයට comment ටුවක් පලකිරීමයි , මෙහිදී කතෘ වරුන්ට,ප්‍රකාෂකඉන්ට හෝ අනෙකුත් සම්බන්ද පාර්ශව වලට අපහස වනපරිදි අදහස් දැක්වීමක් නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර.ඔබගේ අදහස් දැක්වීම නිසා එය කියවන පාර්ශව අසාදාරනයක් නොවන්නට වගබලා ගන්න.අදහස් දැක්වීම සරලව,නිරවුල්ව තිබීම අනිවාර්ය වන අතර, අවමය වචන 50 වත් තිබිය යුතුය.

Comment කලහම අපට මොනවද ලැබෙන්නේ ? 
ඔබ යොදන comment අතුරින් සාර්ථකම comment ටුවට මාසිකව පහත රුප සටහන්වල ඇති පොත් වලින් ඔබට කැමති පොතක් දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ ,ඔබ යොදන comment ටුවට එම මාසයේ ත්‍යාගය ක් හිමි නොවුනහොත් යලිත් එම comment ටුවට ත්‍යාගයක් නොලැබෙන අතර,සැම මසකම නව comment ටු පමණක් එම මස තරගය සදහා වලංගු වේ.

2019 සැප්තැම්බර් මාසයට අදාල ත්‍යාග පහත දැක්වේ,මේ ඕනෑම එකක් ත්‍යාගය ලෙස ඔබට තෝරාගැනීමේ හැකියාව ඇත

Comment කරන්නේ කොහොමද ? මෙතනට Click කරන්න

5 Comments on “Comment කරමු තෑගි දිනමු තරගය

  1. හරිම ලස්සනට කතාවක් , කියවන්න හරිම අසාය්

      • සාම්ප්‍රදායික උත්තම පුරුෂ හා ප්‍රථමයෙන්ම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් බැහැර වී රචනා වුනු “අප්පච්චි ඇවිත් ” කෘතිය සමන් වික්‍රමාරච්චි ලේඛකයාගේ අද්විතීය නිර්මාණයකි. මිනිස් සිත් සතන් තුළ මුල් බැසගෙන ඇති , කිසිදා අණාවරණය නොවන ගූඪ සිතුවිලි සංකල්පනා මෙයින් ප්‍රකාශිත වේ. G.B. සේනානායක මහතාගේ “සාක්ෂි තුනක් ” කෙටිකතාව සිහියට නංවමින් රචිත මෙය නවකතාකරනයේ නව හැරුම් ලක්ෂයක් ලෙස දැක්විය හැක.මනෝ චිකිත්සකවරයෙකු සේ මානව චින්තනය විනිවිදයාමට කතුවරයා සමත් වී ඇත. පාඨකයාට නවමු අද්දැකීමක් එක් කරන මෙම කෘතිය විශිෂ්ට නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය.

  2. A book is not only the set of words but also the feelings of a wonderful experience. So what we have to do is read more and explore our mindset…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>