Register වෙන්නේ කොහොමද ?

Register වෙන්නේ කොහොමද ?

ප්‍රථමයෙන්ම MY ACCOUNT මෙනුව වෙත ගොස් එය click කරන්න,ඉන්පසු දකුණු පස ඇති Register කොටුවට ගොස් Email address සහ ඔබ කැමති Password යොදා ලියාපදිංචි වන්න

1 MY Account මෙනුව වෙත ගොස් එය click කරන්න

2 ඉන්පසු දකුණු පස ඇති Register කොටුවට ගොස් Email address සහ ඔබ කැමති Password යොදා ලියාපදිංචි වන්න,දැන් ලියාපදිංචිය අවසන් ය

3 ඉන්පසු යලිත් My Account Click කලවිට මෙමෙ මෙනුව වෙත පැමිණෙනු ඇත.

4 දැන් Address මෙනුව Click කරන්න.එවිට මේ ආකාරයේ න් දිස්වෙනු ඇත

5 ඔබ දැන් Billing Address කොටුවේ ඇති edit මෙනුව Click කරන්න,දැන් ඔබගේ බිල (ඉන්වොයිසිය) ලැබිය යුතු ලිපිනස සහ තොරතුරු පුරවන්න.save කරන්න

6 දැන් shipping Address කොටුවේ ඇති edit මෙනුව Click කරන්න.දැන් ඔබගේ පොත් ලැබිය යුතු ලිපිනස සහ තොරතුරු පුරවන්න.save කරන්න

7 දැන් Account details මෙනුව Click කරන්න,ඉන්පසු එහි ඇති තොරතුරු ඇතුලත් කර,Save කරන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>